Pohodina Dhamma Sakachchawa (24/05/2013)

පොහෝ දින සාකච්ඡාව2013.05.24 දින

අද අප බලාපොරොත්තු වන්නේ  ත්‍රිපිටකයේ  ඛුද්දක නිකායේ,  පටිසම්භිදාමග්ගයේ සදහන් වන මේ ඥාණ සම්බන්දව යි . විශේෂයෙන් මෙහි දී කියවෙන ෂට් අසාධාරණ  ඥාණ පිළිබඳව කථා කරන විට විශේෂත්වයක් තිබෙන වා අද වැනි දිනයක .

ඇයි මේ  ෂට් අසාධාරණ ඥාණ ලෙස හදුන්වන්නේ?

 පටිසම්භිදාමග්ගයේ ඥාණ 73 ක් ගැන විග්‍රහ වෙන වා. මෙහි දැක්වෙනවා බුදුරජාණන් වහන්සෙට විතරක් ලබා ගත හැකි ඥාණ. මේවා හදුන්වන්නේ  ෂට් අසාධාරණ ඥාණ ලෙසට යි. 

[youtube]YHEpn4s05yc[/youtube]

[youtube]OvtNvW4S_xs[/youtube]

[youtube]MFN-zfNfXQo[/youtube]

 

.

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15522

Leave a Reply