Samatha & Vipassana – Ven Rerukane Chandawimala Thero

mediatationශමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නො ගෙන විදර්ශනා වඩා මඟපල ලැබිය හැකි ද?

– පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිතධර්ම විනිශ්චය “ නම් කෘතියෙන් පිටපත් කර ගන්නා ලදී.(පිටු අංක 212 සිට 214)

මෙය සම්බන්ධයෙන් කිය යුතු කරුණු පොතක් ලිවීමට තරම් ඇත්තේ ය. එයින් කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයක් මෙහි දක්වනු ලැබේ. 

පලමුවෙන් ශමථ භාවනාවක් කොට පසුව විදර්ශනා වඩා මඟපල ලැබීමත් මේ ශාසනයෙහි ඇති එක් ක්‍රමයෙකි. ඒ ක්‍රමයෙන් මඟපල ලැබුවෝ ඉතා ටික දෙනෙකි. බහුතර සංඛ්‍යාවක් මඟපල ලබා තිබෙන්නේ ලෞකික ධ්‍යාන නො වඩා ශුද්ධ විදර්ශනාවෙන් ම ය.  

සමථ භාවනා කොට ධ්‍යාන නො ලබා විදර්ශනා භාවනාව නො කළ හැකිය, කළත් එයින් පලක් නැත කියා නූගත් ජනයා මුළා කොට ඔවුන් විදර්ශනා භාවනාව නමැති උත්තම කුශලය සිදුකර ගැනීමට අනුන්ට බාධා කිරීම බරපතල අපරාධයකි.

කියන්නන් කෙසේ කීව ද නුවණැතියන්ට කාරණය තේරුම් ගැනීමට ඉහත දැක් වූ කරුණුඅ ප්‍රමාණ වෙතියි සිතමි.

පිටු අංක  17 සිට 18 දක්වා කියවීමට 

සම්පූර්ණ  “ධර්ම විනිශ්චය”  පොත බා ගැනීමට පහත වෙබ් පිටුවට පිවිසෙන්න.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15188

Leave a Reply