ජාතික සටනට නායකත්වය දෙන භික්ෂූන් වහන්සේලා නැරඹිය යුතුම …

අද දිනය වන විට ශ්‍රී ලංකාවෙහි වෙසෙන සිංහල බෞද්ධයාගේ අතීත උරුමය, අයිතිවාසිකම් හා අනාගතය වෙනත් ජාතීන් හා ආගමිකයින් විසින් සීග්‍ර ලෙස වනසා දමමින් සිටී. මෙම අනතුරින් සිංහල බෞද්ධයා රැක ගැනීමට අතීතයෙහි මෙන්ම වර්තමානයේ ද අති පූජනීය වූ මහා සංඝ රත්නය පෙරටවිත් සිටී. ජාතික සටනට උරදෙන වත්මන් භික්ෂූන් වහන්සේලා හට උන්වහන්සේලාගේ ගෞරවය රැක ගතයුතු ආකාරය පිළිබඳ මතක් කර දෙන වීඩියෝ පටයකි මේ.


කරුණාකර මේ පිළිබඳ විචාර සටහන් කිරීමට පෙර මෙම මුළු වීඩියෝවම නරඹා සිටින්න.

watch

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15066

Leave a Reply