Category Archive: Ven Balangoda Ananda Maitreya Thero

Oct 07

Chaṭṭha Saṅgāyana – Ven Balangoda Anandha Maitre Nahimi

බුරුමයේ 6 වෙනි ඡට්ඨ මහා සංගායනාව – 1955

බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි /මහසි සයාදව් මහනාහිමි

බුරුමයේ ඡට්ඨ මහා සංගායනාවේ ත්‍රිපිටක ශෝධක මණ්ඩලය සදහා සහභාගීවූ ස්වාමීන්වහන්සේලාගේ නම් ගත් විට (මහසි සයාදව් මහනාහිමි, බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමි ඇතුලුව තවත් පාලී/සංස්කෘත පිලිබද මනා දැනුමක් ඇති ත්‍රිපිටකධාරී සංගයාවහන්සේලා) පැහැදිලි වන කරුනක් වන්නේ මෙවන් උතුම්වූ ධර්මය ඇතුලත් වූ ත්‍රිපිටක සම්බන්දව ශෝධක කටයුත්තක් හෝ පරිවර්තනයක් කිරීමේදී පාලී භාෂාව පිලිබදව මනා දැනුමක් ඇති  ත්‍රිපිටකධාරී සංගයාවහන්සේලා  රැසකගේ උපදෙස් මත සිදුවීම සාසනයේ අභිවෘධියට හේතුවන බවත්, පරිවර්තන වීමේදී සිදුවිය හැකි දෝශයන් මගහැර ගැනීම තුලින් පිරිසිදුවූ සද්ධර්මය චිරාත් කාලයක් පැවතීමත් හේතු වන බවත් “බුදුබව පතන බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි” පොතේ පිටු අංක 50 සිට 56 පිටු විෂ්ලේශනය කිරීමේදී මොනවට පැහැදිලිවේ.

එම පිටු කීපය කියවීමට/බා ගැනීමට පහත ඇති පිවිසුම් වලට ඇතුළු වන්න.

Read
Download

Aug 10

Dukka Sathya – Ven Balangoda Ananda Maitreya Thero

balangoda_ananda_maitreya_thero-470x303දුක්ඛ සත්ය්‍ය

පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

දුක හදුනා ගැනීම සහ දුකින් නිදහස් වීමට යා යුතු මග .

Download

Jul 29

Ven Balangoda Ananda Maitreya Thero

balangoda_ananda_maitreya_thero-470x303පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

මෑත භාගයේ ශ්‍රී ලංකාවේ වැඩ සිටි විශිෂ්ටතම මහා යතිවරයකු වන අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් යම් කරුණක් වදාලේ, උන්වහන්සේ පොත්පත් ඇසුරෙන්, ජීවිතයේ ප්‍රායෝගිකව ධම්ම දැනුමෙන් ලබාගත් අවබෝධයන් මතය. ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ මෙරට සංඝ සමාජයේ අද්විතීය තනතුරු රැසක්‌ හෙබැවූහ. අමරපුර සද්ධම්ම වංශ නිකායේ රාස්‌සගල විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධූරය, එහිම මහානායක ධූරය, සමස්‌ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධූරය එබඳු තනතුරු වේ.

Venerable Balangoda Ananda Maitreya was one of the great personalities of Theravada Buddhism in the twentieth century, and it is testimony to his vast store of past merits that his life span stretched clear across this century from its beginning almost to its end. In the course of his exemplary life this outstanding Mahathera has held some of the most prestigious academic and ecclesiastical posts in the country.

Download

==============================================================

Read more about Ven Balangoda Ananda Maitreya Thero

http://en.wikipedia.org/wiki/Balangoda_Ananda_Maitreya_Thero

 

Jul 21

Sathara Sangraha Wasthu – Ven Balangoda Ananda Maitreya Thero

balangoda_ananda_maitreya_thero-470x303සතර සංග්‍රහ වස්තු

පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

බුදුරජානණ් වහන්සේ අලව් රටට වැඩ සිටින අවස්ථාවේ එම රටේ අත්ථාලවක රජතුමා පන්සීයක් තරම් පිරිසක් සමග බුදුරජානණ් වහන්සේ හමුවට පැමිණි අවස්ථාවේ රටක් පාලනය කරන පාලකයන් තුල, ප්‍රදේශයක් පාලනය කරන පාලකයන් තුල, ගමක් පාලනය කරන ග්‍රාමාරක්ෂකයන් තුල, පවුලක් පාලනය කරන ප්‍රධානියා තුල තිබිය යුතු ගුණාංග සතර (සතර සංග්‍රහ වස්තු -) එනම් දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානත්වතාවය සම්පූර්ණ වී තිබිය යුතු බවට අත්ථාලවක රජතුමා උදාහරනයට ගෙන දේසූ දේශනාව පූජ්‍ය ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි මෙම දේශනාවෙන් මනාව විග්‍රහ කරයි.

[wmv]http://www.dhammikaweb.com/wp-content/uploads/2011/07/ba002.wmv[/wmv]

http://www.dhammikaweb.com/wp-content/uploads/2011/07/ba002.wmv

Download

.

Older posts «

» Newer posts