Kleshayange Awastha – Ven Balangoda Ananda Maitreya Manahimi

banandamබලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමි විසින් කථිත
ක්ලේශයන්ගේ අවස්ථා තුන

මතුගම මහින්ද විජේතිලක මහතා ලියූ ‘අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ’ නමැති පොතේ (ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසින් කථිත) “ක්ලේශයන්ගේ අවස්තා තුනයන මාතෘකාව යටතේ ඉතාමත් අගනා ධර්ම කරුණු විග්‍රහයක් අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් මෙම පොතේ 81 සිට 85 පිටුවලින් ගෙනහැර දක්වා ඇත.

බුදුන් වහන්සේගේ විග්‍රහය අනුව සිතිවිලි පාලනය කර ගැනීමට සිදු වන්නේ සිත කිළිටි කරන, සිත අපිරිසුදු කරන ධර්ම චිත්තාභ්‍යන්තරයෙහි ගොඩනැඟෙන හෙයිනි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ආර්ය මාර්ගයට හා ඵලයට ප්‍රවිෂ්ට වූවන්ට හැර අනාර්ය තත්ත්වයෙහි සියලු දෙනාට සිතිවිලි පාලනය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බවයි. මේවා සිත කිලිටි කරනා මනෝභාවයන් ලෙස ද, චිත්ත ආවේගයන් ලෙස ද හඳුන්වයි. මේවා තුළ පෙළඹීම ඇත. ඒ නිසා පාලනය කර ගැනීම අති දුෂ්කර වේ. සිත කිලිටි කරනා මෙම මනෝභාවයන් පුද්ගල සිතෙහි තැම්පත්ව තිබේ. එහි අවස්ථා 03 ක් හඳුනාගත හැකි ය……

[pdf]http://www.dhammikaweb.com/pdfs/Kleshayange_Avastha_Thuna.pdf[/pdf]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5846

Leave a Reply