Sammuka Sachchawa asha Aadahanothsawaya

Interview and Funeral of Ven. Balangoda Ananda Maithriya  Thero

 

[youtube]lXhcwKwhDUY[/youtube]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=380

Buddhanussathi 03 – Ven Gangodawila Soma Thero

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=367

Chathurarya Sathya – Ven Gangodawila Soma Thero

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/Gangodawila-Soma-Thero-Chathurarya-Sathya-INCOMPLEATE.mp3[/mp3]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=364

Deva Sankalpaya – Ven Gangodawila Soma Thero

.somathero_360px_12_12_12දේව සංකල්පයපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි.

අද අපේ බෞද්ධ ජනතාව ලොකු අවුලක වැටිල සිටින වකවානුවක්. මේක එක පාරට අදට ආවේ නැහැ. කාලාන්තරක් තිස්සේ ආපු ගමනක අවස්ථාවක්. අද අප ඉන්නේ ඉතාම භයංකාර අවස්ථාවක. ඒ භියකරු බව උදාවෙලා තියෙන්නේ සම්බුද්ධ සාසනයටයි. 

බොහෝ විට අපේ ඇත්තන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකක් ද? හින්දු ධර්මය මොකක් ද කියල තේරුම් ගන්න බැරි අවස්ථාවකට අද පත්වෙලා තියෙන වා…….

බෞද්ධයන්ට හින්දූන් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ දෙකක් එකට පටලව ගෙන ආගමක් අදහන සිරිතක් නැහැ. විශේෂයෙන්ම බෞද්ධයෙකුට පුළුවන්කමක් නැහැ එහෙම කරන්න. 

ලෝකයේ හැම දේව ආගමක්ම ඉදිරිපත් කරන දර්ශනය තමයි, ලෝකය දෙවියෙක් විසින් මවන ලද්දක් බව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, ලෝකය කවුරුන් විසින්වත් මවන ලද්දක් නොවේ, ලෝකය හේතුප්‍රත්‍යයන් නිසා හටගත් දෙයක් බවයි. ලෝකය ආධ්‍යාත්මික සහ භාහිර වශයෙන් ලෝක දෙකක් තියෙන වා…… 

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=362

Dhamma Chintha – Ven Gangodawila Soma Thero

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/Gangodawila-Soma-Thero-Dhamma-Chintha.mp3[/mp3]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=359

Buddhanussathi – Ven Gangodawila Soma Thero

somathero_360px_12_12_12බුද්ධානුස්සති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

එකම ධර්මයක් භාවනාවක් වශයෙන් පුරුදු කරන ලද්දක් වේ ද, නිතර නිතර භාවිතා කරන ලද්දක් වේ ද, ඒ පුරුදු කිරීම ඒ භාවිතා කිරීම ඒකාන්තයෙන් ම නිබ්බිධාය නිර්වේද ය පිණිස නොඇලීම පිණිස, නිරෝධය පිණිස එහෙම නැත්නම් දුක් නිම කිරීම පිණිස, උප්සමා ය සංසිදීම පිණිස……

මේ කියපු අකාර සියලු ගුණ වලින් කියන්නේ සසර දුකෙන් මීදීම පිණිස හේතුවන බවයි. මොකක් ද ඒ එකම ධර්මය, බුද්ධානුස්සතිය යි.

1 වෙනි කොටස. 

Download

2 වෙනි කොටස

Download

3 වෙනි කොටස

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=355

Dharmaye Hasirenna Suwase Wesei – 03 – Ven Gangodawila Soma Thero

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/Gangodawila-Soma-Thero-Dharmaye-Hasirenna-Suvase-Wesei-3.mp3[/mp3]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=348

Gas Gal Sarana Yaama – Ven Gangodawila Soma Thero

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/Gangodawila-Soma-Thero-Gas-Gal-Sarana-Yaama.mp3[/mp3]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=345

Dharma Rathnaya – 02 – Ven Gangodawila Soma Thero

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/Gangodawila-Soma-Thero-Dharma-Rathnaya-2.mp3[/mp3]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=326

Dharma Rathnaya – 01 – Ven Gangodawila Soma Thero

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/Gangodawila-Soma-Thero-Dharma-Rathnaya-1.mp3[/mp3]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=320