Sanatha wanna – Ven Diyathalawe Piyadassi Thero

සදාතනික රැකවරණය සලසා ගන්න

පූජ්‍ය දියතලාවේ පියදස්සී හිමි

අනාථ වුනොත් මේ ජීවිතේ දුකසේ ජීවත් වන්න තමයි වෙන්නේ. මේ සංසාරේ අප හැමෝම අනාථ වූ පිරිසක්. සාමාන්‍ය යෙන් සමාජ විවහාරයේ මේ “අනාථ” යන වචනය නොයෙකුත් ආකාරයට අර්ථ දක්වනවා. නමුත් මෙතන දී බුදුරජානණ්වහන්සේ අපට මේ අනාථ භාවය යනුවෙන් පෙන්වන්නේ “චතුරාර්‍ය සත්‍යය ධර්මය” අවබෝධ කර ගත් නැති පුද්ගලයා අනාථයෙකි. එම නිසා සනාථ වන්න. සදාතනික රැකවරනය සලසා ගන්න!

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2011/07/VenDiyathalawe_PiyadassiThero-Sanatha.mp3[/mp3]

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9151

Leave a Reply