Pina Saha Kusalaya

පින සහ කුසලය

පින සහ කුසලය පිලිබදව විවිධ මතිමතාන්තර නිතරම ඉදිරිපත් වීම දක්නට ලැබේ. මෙය අර්ථ වශයෙන් දෙකක් යන් න එක මතයකී.

පින” යනු කුසල යෙහි ලෞකික කොටස බව තව මතයකී. ථෙරවාදය අසුරෙන් සම්පාදනය වී ඇති මෙම ලිපියෙන් පින සහ කුසලය පිලිබදව මනා විග්‍රහයක් ඔබට ලබා ගත හැකි ය.

 [pdf]http://www.dhammikaweb.com/pdfs/EBooks_Aathaapi_Dilations_01_Pin_and_Kusal_2008_Nov_27_v12.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=8986

1 comments

  1. පින සහ කුසල යනුවෙන් දෙයාකාරයෙන් බෙදෙන්නේ කුසල් සිතේ එන ක්‍රියාකාරීන් දෙකක්. චිත්ත සන්තානය පවිත්‍ර කරන්නේ පින නම් වේ. කුසලය නුවණින් හට ගන්නා නිසා කුසල් වේ. එමෙන්ම අකුසල ධර්මයන් නසන තේරුමෙන් කුසල් ද එනම් පහණින් අඳුර නැසීම ලෙස කුසලයත් පහණින් එලිය වැටීම යනු පින වශයෙනුත් ගත හැකිය. ඒ අනුව මේ දෙකම එකම චිත්තසන්තානයක් තුල පවතින ක්‍රියාකාරීන් දෙකක්.

    මේ පිලිබදව මනා විග්‍රයක් මෙම ධර්ම දේශනයෙන් ලබාගත හැක. http://www.dhammikaweb.com/?p=4304

Leave a Reply