Abhidharmaya Abuddha Deshanayak Kiyannanhata – Ven Rerukane Chandawimala Thero

537059905_4bf7665218“අභිධර්මය පිටකය අබුද්ධ දේශිතය කැයි කියන්නවුන්ට පිළිතුරු”

පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිතඅභිධර්මයේ මූලික කරුණු” නම් කෘතියෙන් උපුටාගන්නා ලදී.(පිටු අංක 201 සිට 207)

අභිධර්මය බුද්ධ දේශනාවක් ද නැද්ද යන කාරණයද බොහෝ දෙනෙකුගේ විවාදයට ලක් වුයේ බොහෝ කාලයක සිටය.

ඉහත කෘතියේ පලමුවන මුද්‍රණය වූ 1951 වසරේද අභිධර්මය බෞද්ධ දේශනාවක් නොවේ කියන්නන් සිට ඇති බව මෙම ලිපිය කියවන ඔබට වැටහෙනු ඇත. අද දවසේද මෙවන් මිත්‍යා මත දරන්නන් බිහිවී ඇති බව අප කවුරුත් දන්නා ප්‍රකට කරුණකී. මෙවැනි වූ මිත්‍යා මත දරන්නන්ට මෙම ලිපියෙන් රෙරුකානේ චන්දවිමල මාහිමියන් උදාහරන දක්වා, අභිධර්මය බෞද්ධ දේශනාවක්ම බවට සනාථ කර ඇත. මෙම ලිපිය ඔවුන්ගේ මිත්‍යා මතයන් ඉවත්කර ගෙන, මේ  උතුම් වූ ධර්මය මේ සසරෙන් එගොඩ වීමට පහුරක් ලෙසට භාවිතා කිරීමට ශක්තියක්ම වේවා! සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !

ඉහත පිටු කීපය කියවීමට/බා ගැනීමට 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=8375

Leave a Reply