Saptha Vishuddhi – Ven Nawala Dhammananda Thero

සප්ත විශුද්ධි

පූජ්‍ය නාවල ධම්මානන්ද හිමි

බෞද්ධයාගේ පරම පැතුම නිවන යි. ඒ සඳහා සතර මාර්ග ඤාණ ලබාගත යුතු වෙයි. ඊට ළඟාවීමේ මාර්ගයක් ලෙස මෙම ‘සප්ත විශුද්ධි ප්‍රතිපදාව ‘ හඳුන්වා දිය හැකිය. ‘විශුද්ධිය ‘ යනු පිරිසුදු බවයි. සසර සැරිසරන විට නිරන්තරයෙන් කෙලෙස් නමැති මලවලින් අපිරිසුදු වන පෘථග්ජන සත්වයාගේ සිත විශේෂයෙන් පිරිසුදු බවට පත්කරන ධර්ම ‘විශුද්ධි ධර්ම’ ලෙස හඳුන්වන අතර, එවැනි කාරණා හතක් එහි දැක්වෙයි. මෙය, ‘සප්ත විශුද්ධිය ‘ ලෙස හඳුන්වනු ලැබේ.


[pdf]http://www.dhammikaweb.com/pdfs/book_030-supirisidu_niwan_maga.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=6585

1 comments

    • කුසලඤාණ on September 8, 2012 at 6:32 pm
    • Reply

    බොහොම වටිනා පොතක්, නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ. මම එය download කර ගත්තා. බොහොම පින්.

Leave a Reply