Aryashtangika Marga – Ven Na Uyane Ariyadhamma Thero

ආර්‍යාෂ්ටාංගික මාර්ගය – නා උයනේ අරියධම්ම මහනාහිමි

මහා සමුද්‍රය එක තැනින් ගැඹුරු නොවී අනු පිළිවෙලින් ගැඹුරු වූවා සේ සම්බුද්ධ සාසනය එක තැනින් ම අරිහත්වය ට පත් නොවී තිසරණයේ පටන් අනු පිළිවෙලින් – ශික්ෂාව, සීලය අනු පිළිවෙලින් ගැඹුරු වෙනවා. ප්‍රථිපත්ති අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා. ක්‍රියා පිළිවෙත්  අනු පිළිවෙලින් ගැඹුරු වෙනවා ……..

………………..මෙන්න මේක නිසා එය සාධක කර ගෙන ගාම්භීර වූ ආර්‍යාෂ්ටාංගික මාර්ගය,  අරිහත්මාර්ගඥ්ඥාණය තරම් ගැඹුරු තැනක් නොව එදිනෙදා ජීවිතය තුලින් ආර්‍යාෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතු ආකාරය ගැන ඉතා සරලව පැහැදිලි කිරීමක් මෙම ධර්ම දේශනයෙන් ඔබට ලබා ගත හැක.

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/10/Ariyaashtangika_Marga.mp3[/mp3]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5710

Leave a Reply