Demapiyo – Ven Kudagala Kovida Himi

අපි දෙමාපියන්ට සලකමු

අද සමාජයේ බොහෝ දෙනෙක් දෙමාපියන්ට සලකන්නේ නෑ අම්මා කියන්නේ ගෙදර සිටින්නා වු දෙවනි බුදුන්ට සමාන කර ඇත නමුත් අදවන විට එය හාත්පසින්ම වෙනස් තත්වයක් මතු වී ඇත මොකද තාත්තාට අම්මාට ගහල පන්නන සමාජ වටපිටාවක් පවතින බැවින් නමුත් යතාර්තය නම් දෙමාපියන් අපව හදාවඩාගෙන අපට නිසි අධ්‍යාපනයක් දී අපට නිසිමග පෙන්වීමක් කරන්නේද අපේ අම්මා හා තාත්තාය නමුත් දරුවන් උස්මහත්වී තනියෙන් ජීවිතය ගතකරන විට  තමන් ඒ තත්වයට ආවේ කෙසේද යන්න අද වන විට දරුවන්ට අමතක වන සමාජයකි.

වැඩිහිටි නිවාස ඉදිවෙන්නේ ඇයි? මේ තත්වය අද වන විට උදාවෙලා තියෙන්නේ දෙමාපියන්ට නොසලකන පුද්ගලයින් සමාජයේ සිටින නිසාය. ම නිසා තමයි අද වැඩිහිටි නිවාස මහලු නිවාස රට පුරා පැතිර යන්නට එකම හේතුව මෙයයි. මේ තත්වයට ඇද වැටෙන්නේ බෝහෝ දුරට තමන්ට තනියෙම යැපෙන්නට නොහැකි වුන අවස්ථාවක් උදාවුන විටය.

[pdf]http://www.dhammikaweb.com/pdfs/demapiyanta_Salakeema.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5015

Leave a Reply