Adaththadana – Dasha Akusal (2-10) – Ven Rerukane Chandawimala Thero

cheatingදශ අකුසලයේ – (2 – 10) අදත්තාදානය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් දශ අකුසලය සම්බන්දව පලකර කොටසින් (පිටු අංක 57 සිට 65) පිටපත්කර ඉදිරිපත් කරනලදී. දස අකුසල් අතරින් ද දෙවැනි අකුසළය වන අදත්තාදානය ගැන සදහන් ඉතාමත් අගනා විස්තරය උන්වහන්සේට උපහාරයක් පිණිස සහ සියල්ලන්ගේ ධර්මාවබෝධය පිනිස ඉදිරිපත් කරමී. ඉතිරි අකුසල ධර්මය කොටස් වශයෙන් ඉදිරි සති වලදී පලකෙරෙණු ඇත.

සොරකම් කරන්නා මෙලොවදී නින්දා අපහාස ලබයි. සමාජය විසින් ඔහු පිළිකුල් කරයි. ඔහුව ගරහයි. එසේම නීතියෙන් දඬුවම් ලබයි. පරලොවදී සතර අපායේ උපදී. ආත්මවලදී දුගී දුප්පත්ව උපදී. දහම් දැනුම ලැබ ගුණ දහම් වලින් සන්නද්ධ වූ දැහැමි ආකල්පයන්ගෙන් පිරිපුන් තැනැත්තා අදත්තාදානයෙන් වළකී.

ඉහත පිටු කීපය කියවීමට

 

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=4621

Leave a Reply