Bauddayage Athpotha- Ven Rerukane Chandawimala Thero

bawddayage-athpothaබෞද්ධයාගේ අත්පොත

රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ

මතු ඵල ලබනු සදහා කරන සෑම දෙයකින් ම උසස් ලෙස ඵල ලැබිය හැකි වන්නේ ඒ ඒ දෙය ගැන මනා දැනුම ඇති ව කරන තැනැත්තාට ය.

කරන දෙය ගැන හොද දැනුමක් නැති වැඩ කරන්නන්ගේ වියදම හා මහන්සිය බොහෝ සෙයින් නිෂ්පල වේ.

එසේ කරන දෙයින් ඵලයක් ලැබෙතත් ලැබෙන්නේ වියදමට මහන්සියට නො සරිලන අල්ප ඵලයකී.වරදවා කරන ප්‍රතිකාරයෙන් සමහරවිට රෝගියා මිය යන්නාක් මෙන් නොදැන කරන වැඩවලින් සමහරවිට විපතක් ද සිදුවේ.

බුද්ධාගම ඇදහීම වනාහී උසස් ලෞකික ලෝකෝත්තර ඵල ලබනු සදහා කරන්නකී.

ආගම ඇදහීමෙන් ලැබිය හැකි ඒ උසස් ඵල ආගම ගැන දැනුම නැති ව නොම නා ලෙස ආගම අදහන බෞද්ධයාට නො ලැබී යන්නේ ය.

සම්පූර්ණ පොත පහත පිවිසුමෙන් බා ගන්න.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1485

5 comments

6 pings

Skip to comment form

    • Doris Yapa on March 17, 2011 at 5:39 am
    • Reply

    My sister who is in australia told me to order the whole book set [28?] of Rerukane Chandawimala thero. I would like to know the price and the details of bibiliographe of Buddhist publications available. Budu Saranai
    Doris Yapa
    Archaeologist
    Central Cultural Fund
    Colombo
    Sri Lanka

    1. Hi,

      I’m working in Saudi Arabia. I just saw your post and thought to share this link with you. This website has all the Damma books written by Most Ven. Rerukane Chandrawimala Thero. All of them are downloadable. Please do share this valuable readings with your friends.

      Theruwan saranai!

      1. Great noble work. thanks for your information. We have already publish your dhamma web link in our home page. Theruwan Saranyi

    • yasith on January 28, 2014 at 5:52 pm
    • Reply

    dhramma dannayata oba thumata godak pin ayiti veva….

    • Samudra on July 28, 2023 at 1:02 am
    • Reply

    Oba wahanseta niwan magama padewa

  1. […] බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485 […]

  2. […] බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485 […]

  3. […] බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485 […]

  4. […] Latest CommentsRoot Admin on Irritation – Ven Ajahn Brahmavamso TheroSheetal Manohar Ingle on Irritation – Ven Ajahn Brahmavamso TheroRoot Admin on Abhidharma is the teaching of Buddha or…. – Ven.Na Uyane Ariyadhamma TheroSudarshana on Abhidharma is the teaching of Buddha or…. – Ven.Na Uyane Ariyadhamma TheroRoot Admin on Bauddayage Athpotha- Ven Rerukane Chandawimala TheroDownloads […]

  5. […] බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485 […]

  6. […] Download […]

Leave a Reply