පංචනීවරණයන්
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
යෝගාවචරයන් විසින් දතයුතු විශේෂ කරුණු ඇතුලත් පංචනීවරණයන් සම්බන්දව මනා විග්‍රහයක් රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිත, විදර්ශනා භාවනා පොතේ (පිටු අංක 206 සිට 215) ඇත. භාවනාවට බාධා කරනන්නා වූ එමනීවරණ ධර්මයන් සහ එයින් මිදීමට මෙම වටිනා උපදෙස් මාලාව එම පොතෙන් පිටපත් කර ලෝ වටා සිටින සියල්ලන්ගේම ධර්මාවබෝධය සදහා ඉදිරිපත් කරමි.
ඉහත සදහන් පිටු කීපය පිටු කීපය කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.
විදර්ශනා භාවනා පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1826
.

3 comments
No ping yet
Dr. Kolitha Lelwala says:
September 9, 2010 at 9:34 AM (UTC 5.5)
ඔබට ඉතාමත් පින්, මේ ධර්ම දානයට සම්මාදම් වීමෙන්
Gamunu Bandaranayake says:
April 21, 2012 at 6:33 AM (UTC 5.5)
Thank you so much for posting this very valubale and enlighting.
polsambola says:
July 19, 2012 at 12:07 PM (UTC 5.5)
extremely useful..
thanks.