Dhutheeya Gaddulabaddha Sutta – Sanyuktha Nikaya

දුතීය ගද්දුලබද්ධ සූත්‍රය (ඛන්ධ සංයුක්තය – සංයුක්ත නිකාය)

දම්වැලකින් බදිනලද සුනඛයෙකු, අසල කණුවක බදින කල්හි සුනඛයාට යාමට හැකිවන්නේ සීමිත දුරකි. මෙම උපමාව පාදක කරගනිමින් මෙම සුත්‍රයට අනුව ත්‍රිමාන භෞතිකය කේන්ද්‍ර කරගනිමින් පංචේන්ද්‍රියට ගෝචර වන සංවේදන හැගීම්,දැනීම් මත පමණක් පිහිටා මනුෂ්‍යයා ලෝකය නිශ්චය කරන බවත් ලෝකය පිලිබද සියලු තීරණ, තීන්දු ගනුලබන්නේ මෙම නිර්ණායක හෝ මිනුම් මත පිහිටා බවත්. මෙම සුත්‍රයෙන් බුදුරජානණ්වහන්සේ මනාව විග්‍රහ කරඇත.

ලෝකයේ නියම යථා ස්වභාවය මැනවින් අවබෝද කරගැනීමට සිතීමේ ස්වභාවය වෙනස්කර ගත්යුතු බවත්, එය වෙනස් කරන ක්‍රමවේදයත් ඉතාමත් මැනවින් පෙන්වාදී ඇත.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Dutheeya_Gaddula-Sutta.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3534

Leave a Reply