Nirvana Winishchaya Ha Punaruthpaththi kramaya

නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ත ක්‍රමය –  අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

මෙම ග්‍රන්ථය මධ්‍යම ප්‍රමාණ ඤාණයෙන් හා තීක්ෂණ ඥානයෙන් යුක්ත වූවන්ට අවබෝධ කරවීම පිණිස ලියා ඇත. එහෙත් මෙය වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්වය අවබෝධ කරගත හැකි නොවේ. එබැවින් මෙය නොතේරෙන බණකැයි පසු නොබැස කාරණය අවබෝධ වන තුරු සිහි නුවණින් යුක්තව නැවත නැවත බැලිය යුතු ය.

[pdf]http://www.dhammikaweb.com/pdfs/36215530_Nirvana_Winishchaya_Ha_Punaruthpaththi_kramaya_නිර්වාණ_විනිශ්චය_හා_පුනරුත්පත්ති_ක්‍රමය.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3503

Leave a Reply