A dog crossed a bridge and sees its reflection – Ven Kaṭukurunde Ñāṇananda Thero

ඒදංඩක් උඩින් යන බල්ලෙක් ” –  – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.
>> “අජිත් සහ සුමිත්ගේ දාං ඇදීම” – පූජ්ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමියන්ගේ වඳන්.

” විඤ්ඤාණය” යනු

අපි දැන් උපමා ලෝකයට යමු. ” විඤ්ඤාණය” යනු මායාවක් බව බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙන වා. මේ මායාවේ තිබෙන ස්වභාවය කොයිතරම් ද කියතොත් මේ මායාවේ යමක් පිළිබිබු වෙන වා. විඤ්ඤාණය ඇති සත්වයාට ප්රත්යවේක්ෂා කිරීමේ ( ආපසු හැරී බැලීමේ හැකියාවක් තියෙන වා) මේ ආපසු හැරී බලන්න හරියට කරන්නත් පුළුවන්, වැරදියට කරන්නත් පුළුවන්.

ඔය දෙක පෙන්නුම් කරන්න අපි ගමු මේ උපමාව ” ඒදංඩක් උඩින් යන බල්ලෙක්” හැරිල බලනව වතුර දෙස, බලපු ගමන් දකිනවා බල්ලෙක් ඉන්නවා ඉතින් ඇල්ම නිසා වල්ගය වනනවා, එහෙම නැත්නම් ගොරවනව, එහෙම නැත්නම් කුතුහලයෙන් බලනවා. බලන බලන වාරයක් පාසා බල්ලා ඉන්නවා. බල්ලා හිතන්නේ පෙනෙන නිසා බලනවා කියල. ඇත්ත කාරණය, බලන නිසයි පෙනෙන්නේ. අන්න ඒ විදිහේ මායාකාර ස්වභාවක් විඤ්ඤාණය තුල තිබෙන වා මොකද විඤ්ඤාණයෙන් පිලිබිබු වෙන්නේ කුමක් ද? එය නාමරූපයි.

නාමරූපය කියන්නේ ඔය උගත්තු කියන ……..කතන්දරක් නොවේ…..

අපගේ සටහන:- බුද්ධ වචනයට අනුව නාමරූපය කියන්නේ කුමක් ද කියා හඳුනා ගැනීමට අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ සූත්ර ගණනාවක් ඇසුරු කරගෙන කරන මේ දේශනාවට සවන් දෙන්න ආරාධනා.මෙය උන්වහන්සේ විසින් දේශිත පටිච්චසමුප්පාද දේශනා 20න් පලමුවෙනි දේශනාව යි. අපගේ සටහන අවසන්- 

පලමුවෙනි දේශනාව

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21249

Leave a Reply