Dullabo Manussaththabhawo – Ven Rerukane Chandawimala Thero

දුල්ලභෝ මනුස්සත්තභාවෝ – පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි

මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය.

Manussabawoබොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නො සැලකිය යුතු ය.

පස්කම් විඳීම මිනිසත් බවින් ලබන්නට ඇති ඉතා සුළු ප්‍රයෝජනයකී. මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනය නම් , අනාගත සංසාරයෙහිදී පිහිට වීමට ශීලසමාදානාදී කුශල ක්‍රියාවන් කර ගැනීම ය.

පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින්රචිත “ පොහොය දිනය “ නම් කෘතියෙන් පිටපත් කර ගන්නා ලදී. (පිටු අංක 17-18)

පිටු අංක  17 සිට 18 දක්වා කියවීමට 

 

======================================================

මෙම සම්පූර්ණ  “ පොහොය දිනය “ පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

පොහොය දිනය

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19653

Leave a Reply