kama Thrushnawa – Saddharmalankaraya

compress_woman-shadow11වස්තුරති ආදී වූ සියලු රතියට වඩා ධම්මරතිය ම උතුම් වන්නේ ය. තව ද සත්වයෝ තෘෂ්ණාව නිසා ම මහදුක් විඳුනාහහේ එසේ මැයි.

යටගිය දවස කාමතෘෂ්ණා වසඟී ව ස්ත්‍රීයක කෙරෙහි පෙම් බැඳ වසන පුරුෂයෙක් එම ස්ත්‍රීය විසින් විසින් මරවන ලදුව ඇය කෙරෙහි සෙනහයෙන් එම ගෙයි ගැරඩි ව ඉපද වසනුයේ ඒ ස්ත්‍රිය උන් සිටි යම් ම තැනක් බලා දිවගෙන ගොස් ස්නෙහයෙන් වෙරෙහි වැලඳ ගන්නේ ය.

එකල ඕ තොමෝ ” මේ වූ කලි අනිකෙක් නොවෙයි පළමු ගෙහිමියා ම ය යි දැන එකල්හිදු ඔහු මරවාපුව. නැවත හෙතෙම ඇය කෙරෙහි ස්නේහයෙන් එම ගෙයි බලු ව ඉපිද ……………… 

සද්ධර්මාලංකාරය නමැති පොතෙන් පිටපත් කරන ලද පිටු කීපය (අංක 18සිට 19) කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Thrushnawa_Saddharmalankaraya_Page18to19.pdf[/pdf]

 

===============================================================

මෙම සම්පූර්ණ සද්ධර්මාලංකාරය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක. 
http://www.dhammikaweb.com/?p=10190
 
.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16532

1 comments

    • akilajayalath on January 6, 2014 at 7:38 am
    • Reply

    අවබෝධයෙන් කාමය ( කැමැත්ත ) මනසේ ඇලීම ඉවත්කර ගන්නා තෙක්., කාමය නිසා ම සසර ගමන කෙලවරනොවන බව, මාගේ විශ්වාසයයි. වැරදි ඇතොත් මාව නිවැරදිකරන්න, එයම දානමය කුසලයක් ලංකරගැනීමට හේතු වාසනාවක් වනු ඇත.
    තෙරුවන්සරණයි සැමට.

Leave a Reply