ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගේ දැනගැනීම උදෙසා….විශේෂ නිවේදනයයි…!!!

අති පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින්වහන්සේගේ ධර්ම ග්‍රන්ථ හා සංයුක්ත තැටි කිසිඳු මිලකට අලෙවි කරන්නේ නැති බවත් ‘පොත්ගුල්ගල ධර්මග්‍රන්ථ ධර්මශ්‍රවණ මාධ්‍යභාරය’ හරහා එම ධර්ම ග්‍රන්ථ හා සංයුක්ත තැටි සම්පූර්ණයෙන් නොමිලේ ඕනෑම කෙනෙකුට ලබාගත හැකි බවත් දන්වා සිටින අතර, අති පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින්වහන්සේගේ සියලුම ධර්ම ග්‍රන්ථ ුද්‍රණ අයිතිය සම්පූර්ණයෙන්ම ”පොත්ගුල්ගල ධර්මග්‍රන්ථ ධර්මශ්‍රවණ මාධ්‍යභාරය” සතු බව දන්වා සිටියි.

ලිපිනය:-
පොත්ගුල්ගල ධර්මග්‍රන්ථ ධර්මශ්‍රවණ මාධ්‍යභාරය,
පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය,
“පනහන් කනණුව”, කන්දේ ගෙදර,
දේවාලේගම.

මෙම උතුම් ධර්ම දානයට දායක වන්න කැමති පිංවතුන් හට පහත ගිණුම් අංකයට හෝ පොත්ගුල්ගල ධර්මග්‍රන්ථ ධර්මශ්‍රවණ මාධ්‍යභාරයට ආධාර කළ හැකිය.

ගිණුම් අංකය:-
පොත්ගුල්ගල ධර්මග්‍රන්ථ ධර්මශ්‍රවණ මාධ්‍යභාරය,
ගිණුම් අංකය: 100 76 100 02 02
සම්පත් බැංකුව,
මහනුවර.

තෙරුවන් සරණයි!

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15849

2 comments

  1. මෙම් උතුම් ඩ්‍ර්ම  පුස්තක ලබා ගන්නා ස්තානය දන්වන්න.තෙරුවණ් සරණ්යි!.
     

    1. ලිපිනය:-
      පොත්ගුල්ගල ධර්මග්‍රන්ථ ධර්මශ්‍රවණ මාධ්‍යභාරය,
      පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය,
      “පනහන් කනණුව”, කන්දේ ගෙදර,
      දේවාලේගම.

Leave a Reply