Sathiya Ha Samadhiya – Ven Matara Sri Gnanarama Maha Thero

sathiyaසතිය හා සමාධිය – මාතර ඥානාරාම හිමි

මේ කරුණු කියවන කවරකුට වුව ද භාවනාව ගැන බලවත් ශ්‍රද්ධාවක් හා ධෛර්යක් උපදිනුයේ ගැඹුරු වූ ධර්ම කොටස් එතරම් සරලවත් පැහැදිළිවත් දැක්වෙන භාවනා උපදේශ ඇති හෙයිනි. මේ පොත ඔබගේ භාවනාවට මහත් අත්වැලක් වනු ඇති බවත් ධම්ම දානයක් වශයෙන් අප මේ පොතේ කොටස් ඔබගේ පහසුව සදහා පිටපත් කොට කොටස් වශයෙන් පලකිරීමේ අදටනින් භාවනාවට ඉතාමත්ම වැදගත් ධර්මතාවයක් වන සතිය හා සමාධිය කොටස මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

සෑම දන් අභිබවා ධර්ම දානය ද, සෑම රස අභිබවා ධර්ම රසය ද, සෑම රති අභිබවා ධර්ම රතිය ද, සෑම දුක අභිබවා ශාන්ත නිවන ද ජය ගන්නේ යයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. 

සතිය හා සමාධිය – මේ ගුණ දෙක ම යෝගාවචරයාගේ උතුම් ගුණ බව තදින් සලකා ගෙන විසිය යුතු ය. භාවනාරම්භයේ දී සතිය යොදන සැටි මැනවින් දැන සිටිය යුතු ය.

මාතර ඥානාරාම හිමිගේ සප්ත විශුධිය සහ විදර්ශනා ඥාණ පොතෙන් 2 සිට 9 දක්වා පිටු පිටපත් කර ගන්නා ලදී.

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

[pdf]http://www.dhammikaweb.com/pdfs/Sathiya_ha_Samadhiya_VenMatara_NanaramaThero-Autosaved.pdf[/pdf]

===================================================================

සම්පූර්ණ  “සප්ත විශුධිය සහ විදර්ශනා ඥාණ ” පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

Download

.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14082

Leave a Reply