සමිද්‌ධි සූත්‍රය – සංයුත්ත නිකාය1, දේවතාසංයුත්තය – නන්‌දනවග්‌ගො (පිටු අංක 18 සිට 23 දක්වා)
පූජ්‍ය දොලොස්වල උදිතධීර හිමි
සමිද්‌ධි නමැති භික්ෂූන් වහන්සෙ නමක් උදයම අවදිවී තපෝදා නඳියට ගොස් ඇඟ සෝදා අඳනසිවුර පමනක් ඇතිව වී ඇග වේලෙන තුරු ඉවුරේ සිටිනා විට දෙව්දුවක් මේ අඳනය පමණක් හැද සිටිනා සමිද්‌ධි තෙරුන් වහන්සේ කෙරෙහි බැදීමක් ඇති කර ගෙන මෙසේ පැවසී ය.
‘‘අභුත්‌වා භික්‌ඛසි භික්‌ඛු, න හි භුත්‌වාන භික්‌ඛසි; භුත්‌වාන භික්‌ඛු භික්‌ඛස්‌සු, මා තං කාලො උපච්‌චගා’’. ( භික්ෂුව අනුභව කරන්නේ නැතිව ඔබ පිණ්ඬපාතෙ යන වා. වළදලා ඉවර වී ඔබ පිණ්ඬපාතෙ නො යන්නේ ය. භික්ෂුව වළදලා ඉවර වී පිණ්ඬපාතෙ යන්න එසේ නැත්නම් ඔබට වළදන්න තිබෙන කාලය ඉක්මවී යනු ඇත. ) මෙයින් දෙව්දුව අදහස් කළේ කම්සැප විදින්න තියෙන කාලය එය විදින්නේ නැතිව ……………
.
Recent Comments