හෙළයන්ට ජය වේවා..! දඹුලු විහාරය රැක ගැනීමේ අරගලය

විශාල සිංහල සේනා සහභාගීත්වයකින් සිදු කල දඹුලු විහාරය රැක ගැනීමේ අරගලයේ නිමාව දැන් සනිටුහන් විය. අධිකරණ නියෝගයක් මත සියලුම අනවසර පල්ලි ගුබ්බෑයම් ඉවත් කිරීමට පොලීසිය ඇතුලු අදාල අංශ පොරොන්දු විය. එසේ කීවද එයින් අපි මෙය අමතක නොකරමු. අධිකරණ නියෝගයකින් මෙම පල්ලි ගුබ්බෑයම් ඉවත් කරන තුරු අවධානයෙන් සිටින අපි ඒ කාරණය ඉෂ්ඨ නොවුන හොත් අපේ දෑතින්ම ඒවා ඉවත් කිරීමටද පසුබට නොවෙමු. රටේ මහ තැන්වල සිංහල බෞද්ධ පාලකයන් සිටියදීත් සිංහල බෞද්ධ උරුමයන් ආරක්ෂා කරගැනීමට මහා සංඝරත්නය පෙරටුව සිංහල බෞද්ධයාට පාරට බැසීමට සිදුවීම ඉතාමත් කණගාටුදායක සිද්ධියකි. නමුත් සිංහල දේශය අලුගෝසුවන්ගෙන් බේරාගෙන සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට අපි කිසි විටෙකත් පසුබට නොවෙමු.
“කෙලක් පරයන් මරාගෙන හෝ දැයට පණදෙමි සිංහලේ…“ — with Ashan Bandaranayake and 19 others at දඹුල්ල රජ මහා විහාරය.

වෙල්ලස්සේ විදින්නා නොහොත් මුදියන්සේ

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12710

Leave a Reply