Dhatu-vibhanga Sutta, Majjima Nikaya

ධාතුවිභංග සුත්‍රය ,මජ්ඣිම නිකාය, උපරිපණ්ණාසකය

බුද්ධජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙන් මෙම සුත්‍රය පිටපත් කර පළකරන ලදී.

මෙම සුත්‍ර දේශනාව අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් පුක්කුසාතී කුල පුතුන්ට සවැදැරුම් ධාතුමාත්‍රයන් සහ සවැදැරුම් ස්පර්ශායතනයනමාත්‍රයන් සෑදී ඇති අකාරය සහ එහි ක්‍රියාකාරිත්ව ය මනා කොට පැහැදිළි කර, ක්‍රමයෙන් විදර්ශනාප්‍රඥයෙන් දැකිය යුතු ආකාරය ඉතාමත් ගැඹුරට දේශනා කොට වදා‍ළ සුත්‍ර දේශනාවකි.

ඉහත පිටු කීපය කියවීමට/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.


[pdf]http://www.dhammikaweb.com/pdfs/Dhathu_VibhangaSutta_MajjimaNikaya.pdf[/pdf]

 

 

=====================================================================

සම්පූර්ණ ත්‍රිපිටකය (බුද්ධජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථමාලා) –පාලි/සිංහල පහත වෙබ් අඩවියෙන් ඔබට ලබා ගත හැක.
(Complete Pali/sinhala Tipitaka)
 
.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9358

Leave a Reply