අප මහා මිහිඳු නාහිමිපානන් වහන්සේ සිරිලක් වාසී අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙරටට තිළිණ කළ පිරිසිදු ශ්‍රී සද්ධර්මය

By Kalana Mithuru Dhamma

අප මහා මිහිඳු නාහිමිපානන් වහන්සේ සිරිලක් වාසී අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙරටට තිළිණ කළ පිරිසිදු ශ්‍රී සද්ධර්මයට වචනයකුදු වෙනස් වනු නොදී මේතාක් කලක් රැකගෙන ආ සංඝ රත්නයට අපගේ නමස්කාරය වේවා ! මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය නොවෙනස්ව බොහෝ කල් පවතීවා !

මේ උතුම් ශාසනය වෙත පැමිනෙනන පින්වත් පිරිසට සත්‍ය ධර්මයම පමණක් හමු වේවා !
සත්‍ය ධර්මයම පමණක් ඔවුන් ධාරණය කරගනිත්වා !
සත්‍ය ධර්මයම පමණක් එලෙසම අන් අයට දේශණා කරන්නට සිත් ඇති කරගනිත්වා !
ශාසන ආරක්ෂා කරන උත්තම දෙව් බඹුන් සිරිලක කෙරෙහි විශේෂිත අන…ුකම්පාව දක්වන සේක්වා !
ආර්‍යවූ සත්පුරුශයන් වහන්සේලා පහලවී සිරිලක බැබලේවා !
විශේෂ සිද්ධස්ථාන හා සියලු බොදු විහාරස්ථාන ආරක්ෂා වේවා !

සුවිශේෂී අද දිනයේ සිදුකරගන්න සියලු පින් බලයෙන් ශාසනයේ චිරස්ථිතික වේවා !

සියලු සත්වයෙඔ තමන් පතනා වූ බෝධියකින් නිවී සැනසේවා !

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9325

Leave a Reply