Bodhu Sirith

සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර වූ කලී අතීතයේ පටන් පැවැත එන සමාජ වත් පිළිවෙත් ය. ඕනෑම සමාජයක යහපත අයහපත තීරණය කෙරෙනුයේ එකී සිරිත් විරිත් හි භාවිතය සමඟිනි.

මෙහි දී සිරිත් යනුවෙන් කළ යුතු දේ කිරීමත් විරිත් යනුවෙන් නොකළ යුතු නොකිරීමත් යන කාරණය අවධාරණය කෙරෙයි.

අතීත සමාජය හා සසඳා බැලූ කළ වර්තමාන සමාජයේ බහුතරයක් සිරිත් විරිත් අනුගමනය කරන්නට දක්වනුයේ තරමක මැලිකමක් බව පෙනෙන්නට ඇත.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=7864

Leave a Reply