Patikkuulamanasikara Bhawana – Ven Nawala Dhammananda Thero

පටික්කූලමනසිකාර භාවනාව (පිලිකුල් භාවනාව) –  පූජ්‍ය නාවල ධම්මානන්ද හිමි

බුදු පියාණන්වහන්සේ මේ භාවනාව දේශනා කළේ පිළිකුල් කි‍රීමට නොව මේ කයේ සුභ දෙයක් නැති බව වටහා ගන්නටයි. “ලෝකයා පිලිකුල් කරන දේ ආර්යයෝ පිලිකුල් නොකරති”.  යනු පලමු වන ආර්ය සෘද්ධියයි.  කෙල, සොටු, සෙම, සැරව, අසූචි, මුත්‍රා ආදිය ලෝකයා ස්වභාවයෙන්ම පිළිකුල් කරන දේවල්ය.  “චිහ්, ඒයි” යන අප්‍රසන්න අදහස අප්‍රිය භාවය බුද්ධ භාෂිතයේ තිබූ අදහස්ද නොවේ.  මේවා නොදැනුවත්වම හිත දූෂ්‍ය කරන බව නොවැටහීම නිසා මෙසේ අදහස් ගෙන අද භාවනාවක් ලෙසද භාවිත කරයි.

මෙසේ භාවනා කල කිහිප දෙනෙක්ම අප්‍රසන්න භාවය දරා ගත නොහැකිව එය වැඩූ හෙයින් අත් හැරගන්ටද නොහැකිව ගන්න ආහාරය පවා අප්‍රසන්නව පනුවන් සිටින සේ දැක අසනීපව බලවත් රෝගීන් වූ අවස්ථාද දැක ඇත.

[pdf]http://www.dhammikaweb.com/pdfs/patikkulamanasikara_Bhawana.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=7639

Leave a Reply