Thamanta Pihita Thamammaya – Ven Kotikawatte Saddhatissa Thero

You_youතමන්ට පිහිට තමාමයකොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි

ලෝකයේ ආලෝක හතරක් තියෙන වා……

අත්ථ දීපා භික්‌ඛවෙ විහරත අත්ථ සරණා අනන්‍ය සරණා – මහණෙනි තමන් තමන්ට ප්‍රදීපයක් කොට වාසය කරව් !

වෙනත් පිහිටක් නැහැ. තමන්ගේ පිහිට තමන්ම යි. මේ බව සිතය යුතු යි තමන්ගේ ලෞකික ජීවිතය හැඩගස්වා ගැනීමට. 

ඒ අදහස ම නොවේ මේ ධර්ම පදයේ ගැබ් වී තිබෙන්නේ, තමන් තමන්ට ප්‍රදීපයක් කොට වාසය කරව් ! ජීවිතය අදුරුයි, අදුරේ සිට අදුරටම යි යන්නේ. අලෝකයක් නැහැ, දීප්තියක් නැහැ, උසස් බවක් නැහැ. සිදුවුනේ කුමක් ද? අදුරේ සිට අදුරෙන් ම අවසන් වෙන වා.

ලෝකයට අපි එන්නේ කොයි විදිහෙන් ද කියල මොහොතක් හිතා බලන්න. දුප්පතෙක් වශයෙන් කිසිම වගකීමක් නැතිව අඬ අඬා ලෝකයට එන වා. ආවට පස්සේ සමහර විට මවගේ තුරුල්ලේ කිරි ටික උරා බොමින්, ඒ උනුසුම ලබමින් ඔන්න හැදෙනවා, පියාගේ රැකවරණය ලැබෙන වා බාහිර පරිසරයට ඇතුල් වෙන වා. ජීවිතය ටිකෙන් ටික ඉදිරියට යන වා. ………..

තමා වෙනුවෙන් වගකිව යුත්තා තමාම යි. තමන්ගේ මැවුම්කාරය තමන්, තමන්ගේ ගැලවුම්කාරය තමන්

දිනය 19.07.1989

Downlaod

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5702

1 comments

    • Thiline Kurukulasuriya on November 24, 2015 at 10:45 pm
    • Reply

    කාරුණික ඉල්ලීමයි : බන කැසට් පටයක් සොයමි, කිසියම් පින්වතෙකුට හැකිනම් පිටපතක් ලබාගත හැකි ක්‍රමයක් කියන්න.
    ඒ 1988 ජනවාරි 3 වන දා කැළණි පන්සලේදී කොටිකාවත්තේ ශ්‍රී සද්ධ තිස්ස සුවාමින්ද්‍රයන් වහන්සේ විසින් දෙසු බණ.
    ඒ බන එදා ගුවන් විදුලියෙන්ද විකාශනය විය. එම උතුම් දෙසුම නැවත ශ්‍රවනය කිරිමට සැලැස්විය හැකි පින්වතෙක් වෙත්නම්
    එපින්බලෙන් සියලු සිතුම් පැතුම් ඉටුවේවා !

Leave a Reply