Chaṭṭha Saṅgāyana – Ven Balangoda Anandha Maitre Nahimi

interior-002බුරුමයේ 6 වෙනි ඡට්ඨ මහා සංගායනාව – 1955

බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි /මහසි සයාදව් මහනාහිමි

බුරුමයේ ඡට්ඨ මහා සංගායනාවේ ත්‍රිපිටක ශෝධක මණ්ඩලය සදහා සහභාගීවූ ස්වාමීන්වහන්සේලාගේ නම් ගත් විට (මහසි සයාදව් මහනාහිමි, බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමි ඇතුලුව තවත් පාලී/සංස්කෘත පිලිබද මනා දැනුමක් ඇති ත්‍රිපිටකධාරී සංගයාවහන්සේලා) පැහැදිලි වන කරුනක් වන්නේ මෙවන් උතුම්වූ ධර්මය ඇතුලත් වූ ත්‍රිපිටක සම්බන්දව ශෝධක කටයුත්තක් හෝ පරිවර්තනයක් කිරීමේදී පාලී භාෂාව පිලිබදව මනා දැනුමක් ඇති  ත්‍රිපිටකධාරී සංගයාවහන්සේලා  රැසකගේ උපදෙස් මත සිදුවීම සාසනයේ අභිවෘධියට හේතුවන බවත්, පරිවර්තන වීමේදී සිදුවිය හැකි දෝශයන් මගහැර ගැනීම තුලින් පිරිසිදුවූ සද්ධර්මය චිරාත් කාලයක් පැවතීමත් හේතු වන බවත් “බුදුබව පතන බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි” පොතේ පිටු අංක 50 සිට 56 පිටු විෂ්ලේශනය කිරීමේදී මොනවට පැහැදිලිවේ.

එම පිටු කීපය කියවීමට/බා ගැනීමට පහත ඇති පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Jattamaha_Sangaya_in_Burma_VenAnanda_Maitre.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=4940

Leave a Reply