The Life of Buddhism only 2447 yrs or more?

බුදුසසුනේ ආයුෂ තව වසර 2447 ක් ?”

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්ව මේ වන විට වසර දෙදදහස් පන්සිය පනස් තුනක් පමණ වේ. පුරා වසර පන්දහසකින් ශ්‍රී සද්ධර්මය අන්තර්ධානය වන බව පුරාතනෙය් සිට පවත්නා සුපකට පවාදයකි. ඒ අනුව බුදු සසුනේ ආයුෂයෙන් අඩක් පමණ මේ වනවිට ගත වී ඇත. තවත් වසර දෙදදහස් හාරසිය හතලිස් හතක් (2447) ක් පැවතිය යුත්ෙත්ය. මෙම ගණන් හිලව් අනුව කි. ව. 4446 වෙසක් මස වන විට සම්බුදු දහම අන්තර්ධානය විය යුතුයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය යයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සසුන ද අනිත්‍යතාව උරුම කොට ඇත. එහිලා ශ්‍රී සද්ධර්මයම යම් කිසි කලක දී අන්තර්ධානය වීම ධර්මතාවකි. සම්බුදු දහම අවිනිශ්වරයි. එහෙත් එය නියතිවාදයට හෝ වෙනස් නොවන සත් පදාර්ථය යැයි වරදවා ගත යුතු නොවේ.

[pdf]http://www.dhammikaweb.com/pdfs/the_life_of_buddhism_only_2447yrs.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3219

Leave a Reply