Denmark Gnanadeepa Thero – passed away in Sri Lanka

Born in Denmark, he came Sri Lanka in search of Dhamma at a young age and was ordained as a monk in our country for over fifty years. The light went out. In fact, the oil spill is finally over. The greatest monk who lived in Ceylon passed away today …🙏🙏🙏
ඩෙන්මාර්ක් රටේ උපත ලබා තරුණ වයසේදීම ලංකාවට ධර්මය සොයා පැමිණ පැවිදි වී වසර පනහකට අධික පැවිදි දිවියක් අප රටේ ගතකර අද සවස උන්වහන්සේගේ නිවීගිය පංචස්කන්ධය ලක්දෙරණ මත සෑයක දැවී යනුඇත. ඒ පහන්සිළුව නිවීගියේ ය.
සැබවින්ම තෙලුත් වැටිත් අවසන්ව නිවීයන්නට ඇත. ලක්මව මත වැඩසිටි උතුම්ම සඟ රැවන අද නිවීගියේ ය…
සියලු සංස්කාරයෝ අනිත්ය ය ම ය… සාදු…සාදු…සාදු…

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21807

Leave a Reply