What Is Abhidharma – Ven Narada Thero

නාරද මහනාහිමි
අභිධර්මය යනු කුමක්ද?

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/46-Ven-Narada-Maha-Swaminwahanse_What-is-Abidhamma.mp3[/mp3]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=2168

2 comments

    • Dr.A.P.Amarasingha on August 20, 2012 at 3:54 pm
    • Reply

    I highly appreciate this damma sermon. Thank you very much. Please let me Known where I can study abiddarmaya

    1. අභිධර්මයේ මූලික කරුණු
      “අභිධර්මයේ මූලික කරුණු” නැමැති මේ පොත අප විසින් සම්පාදනය කරන ලද්දේ මෙයින් ම අභිධර්මය උගෙනීමට නොවේ. පරමාර්ථධර්ම අතිසූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් පොතපත කියවීමෙන් හා ගුරුන් ගෙන් ඇසීමෙන් ද ඒ ධර්මය උගන්නා තැනැත්තන්ට නොයෙක් විට වැරදි හැගීම් ඇති වෙයි. වැරදි හැගීම් ඇතිවීම යයි කියනුයේ පරමාර්ථ ධර්ම වැරදි ලෙස තේරුම් ගැනීමය. මෙකල අභිධර්මය උගෙන ගෙන සිටින අය අතර ද බොහෝ දෙනා ඇතැම් කරුණු වරදවා තේරුම් කරගෙන සිටින බව ඔවුන්ගේ කථා වලින් ද ඇතැම් ලියවිලි වලින් ද අපට පෙනිණ. අපට මේ පොත ලිවීමේ අදහස පහළ වූයේ ද එහෙයිනි. http://www.dhammikaweb.com/?p=2137

Leave a Reply