Qualities Of A Yogi – Ven Matara Ñāṇārāma Thero

matarantheroයෝගාවචරයා තුල තිබිය යුතු උසස් ගුණධර්මයන් පූජ්‍ය මාතර ඥාණාරාම හිමි

මේ දේශනාවේ දී විග්‍රහ වන්නේ විදර්ශනා භාවනාවක් දිගට පවත්වාගෙන යා යුතු පිළිවෙලවල් අතුරින් එක්තරා පිළිවෙලක්.

විදර්ශනා භාවනාවක් පටන් ගන්නා යෝගාවචරයා තුල තිබිය යුතු උසස් ගුණධර්මයන් සම්බඳව විග්‍රහ කරන්නට යෙදුන ඉතා වටිනා දේශනාවක්.  සමථ භාවනාවක් කළත් විදර්ශනා භාවනාවක් කළත්  උතුම් ගුණධර්මයන් යෝගාවචරයා ලඟ තියෙනවා නම් ඒ භාවනාව පහසුයි, සාර්ථකව කරගෙන යන්න පුළුවන්.

ඒ අතරේ යෝගාවචරයා එකම බලාපොරොත්තුවකින් භාවනාව කරගෙන යායුතු ය.ඇතැම් විට මේ භාවනාව කරගෙන යෝගාවචරයා භාහිර අදහස් ඇති කර ගතහොත් එවිට මේ භාවනාව කරන්නේ අත්හදා බැලීමට යි.එහෙම නැත්නම් අනුන් ඉදිරියේ කියා පෑමට යි. එසේත් නැත්නම් විශේෂ දේවල් ලෝකයා ඉදිරියේ තැබීමට, එනම් ලාභ. කීර්තිප්‍රසංසා ලැබීමට…..  එවිට භාවනාව සාර්ථක කරගන්න බැහැ. නියම නිස්සරණ අදහස තියෙන්න ඕනේ. 

.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16583

Leave a Reply