Pohodina Dhamma Sakachchawa (19/09/2013)

පොහෝ දින සාකච්ඡාව – 2013.09.19 දින

අද මෙම සාකච්ඡාවෙන් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වන්නේ මජ්ජිමනිකායේ (9)සම්මාදිට්ඨි සූත්‍ර දේශානාව යි.මූලපණ්‌ණාසපාළි, 1මූලපරියායවග්‌ගො සම්මා දිට්ඨිය සරල වචන දෙකක් ලෙස ගත්තත් නිර්මල බුදුදහමට අනුව එහි ගැඹුර සංකීර්ණ ධර්මතාවයක් තිබෙනවා.

එම නිසා මේ පිළිබඳව අවධානය යොමු කිරීම වටින වා.මේ දේශනාවට අනුව වැදගත් කරුණු 16ක් සාකච්ඡා කෙරෙන වා. 

බුදුදහම පිළිබඳ දැක්මක් පලමුව ඇති කර ගත යුතු යි. නැත්නම් ලෝකය හරියට දැක ගන්න පුළුවන් කමක් නැහැ. සම්මා දිට්ඨියේ දී….

[youtube]n8SsRZqoK5E[/youtube]

[youtube]PzCwD1bzN1Q[/youtube]

[youtube]fdTdB28uObA[/youtube]

[mp4]http://assets4.dhammikaweb.com/uploads/2013/09/pohodina_sakachchawa_20130919.mp4[/mp4]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16468

Leave a Reply