Poho Dina Sakachchawa (25/04/2013)

පොහෝ දින සාකච්ඡාව – 2013.04.25 දින

එක් එක් පුද්ගලයා අන්ය්‍යන් ගෙන් වෙනස් වන්නේ ඒ ඒ පුද්ගලයා තුල තිබෙන ගුණාංග මතයි. ඒ ගුණාංග අතර වඩාත් වැදගත් වන ගුණාංගයක් වන්නේ ඒ ඒ පුද්ගලයා සතු ඥාණ ශක්තිය යි. දැන් ඥාණය කියා කියන විට එක් එක් පුද්ගලයා තුල තිබෙන ඥාණ ශක්තිය විවිධාකාර යි, වෙනස් වෙයි. එම නිසා මතුපිටින් මේ ඥාණය දෙස බැලූ විට බොහොම සරල අරුතක් වශයෙන් දැණුනත් මේ ඥාණය කියන දෙය ඉතාමත්ම ගැඹුරු අරුතක් ඇති වචනයකි.

විශේෂයෙන් ම බෞද්ධ දර්ශනයේ එන, ත්‍රිපිටකයේ  ඛුද්දක නිකායේ,  පටිසම්භිදාමග්ගයේ සදහන් වන මේ ඥාණය ප්‍රෙභේද රැසකට වෙන්කොට දක්වා තිබෙනවා. එම නිසා අප අදහස් කරනව අද පොහොදින සාකච්ඡා වැඩසටහනෙන් මේ කියන ඥාණය විග්‍රහ කෙරෙන්නෙ කෙසේ ද? ඒ පිළිබඳව අපට වඩා පුළුල් අර්ථයක් ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව අවධානය යොමු කිරීමට.   

[youtube]1-mJiw7vlL4[/youtube]

[youtube]TqRXh011uDU[/youtube]

[youtube]o8VMtD9Kqw[/youtube]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15517

Leave a Reply