Kesi Sutta – Anguttara Nikaya,Chatukka Nipatha, Kesivaggo

Kesiකෙසි සූත්‍රයඅඞ්‌ගුත්‌තරනිකාය02 , චතුක්‌කනිපාත, කෙසිවග්‌ගො (පිටු අංක 218 සිට 221)

කෙසිය ඉදින් තොප විසින් දමනය කළ යුතු අශ්වයා මෘදු  කමින් හික්මීමට නොපැමිණේද, ඵරුෂකමින්ද හික්මීමට නොපැමිණේද, මෘදු ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, ඔහුට කුමක් කරන්නෙහි ද?   ස්වාමීනි, ඔහු නසමි.

ස්වාමීනි. නුඹ වහන්සේ ගේ දමනය කළ යුතු පුරුෂයා මෘදු කමින් හික්මීමට නොයාද, භාග්‍යවතුන් වහන්සේ ඔහුට කුමක් කරන්නේ ද

කෙසිය, ඉදින් මගේ දමනය කළ යුතු පුරුෂයා මෘදු කමින් හික්මීමට නොයයිද, ඵරුෂකමින් හික්මීමට නොයයිද, මෘදුකමින් හා ඵරුෂකමින් හික්මීමට නොයයිද, කෙසිය, ඔහු නසමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුන් මැරීම නොකැප නොවේ ද? භාග්‍යවතුන් වහන්සේ මෙතන නසමි යන්න අදහස් කොට වදාළ ධම්ම කරුණු අවබෝධ කර ගැනීමට සූත්‍රයේ ඉතිරි කොටසට මෙම පිවිසුමෙන් ඇතුල් වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Kesi_Sutta_Anguttara_Nikaya02_Pages210to218.pdf[/pdf]

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙන් පිටපත් කර ගන්නා ලදී.

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14823

Leave a Reply