Uposatha Ashtanga Seelaya

උපෝසත අෂ්ඨාංග ශීලය

උපෝසත අෂ්ඨාංග ශීලය සමාදන් වීමෙන් ලැබෙන ආනිසංස දන්නවා නම් මාසෙකට එක සැරයක් නොවේ සමාදන් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට විශේෂ අනුග්‍රහ පිණිස සමහර විටක ඒ ශාක්‍යයන්ට දේශනා කර තිබෙනවා එක දිගටම අටසිල් වල සිටිනා ලෙසට. එක දවසක් හරියට අෂ්ඨාංග උපෝසත ශීලයක් පැය 24ක් රැකිය යුතු ය. එනම් උදේ 6ට සමාදන් වූවා නම් හෙට උදේ 6න් පසුව පැවෑරිය යුතු ය.

මෙසේ එක් එක් සිල් පදය මනාව විග්‍රහ කරමින් ආරම්භ කර, සිල් කැඩෙන ආකාරයන් සහ සිල් නොකැඩී තබාගැනීමට අප විසින් සැලකිල්ලට ගත් යුතු ධර්ම කොටස් පිළිබඳව විග්‍රහයක් මෙම දේශනයෙන් ඔබට ලබාගත හැක.

මෙම ශීලය එක දවසක් රැකීමෙන් අවුරුදු ලක්ෂකෝටි  ගානක් ඒකාන්ත සුවයෙන් සිටිය හැකිය. එසේ නම් මේ ශීලය කොපමන බලවත් ලෙස රැකිය යුතුද?

2600 සම්බුද්ධ ජයන්තිය සැමරුම වෙනුවෙන් 2011 මැයි 20 වෙනි දින කටාර් දේශයේදි සිදුකළ ධර්ම දේශනයකී.

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2011/09/Bana_FAQ_01_Qatar_Bana_-on_Sil_2011_May_20.mp3[/mp3]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11220

2 comments

    • Semini on September 13, 2011 at 6:55 pm
    • Reply

    Actually this is very important program.we can learn more details.I like this one.

    • Erangi on October 10, 2011 at 5:34 pm
    • Reply

    deshanawe awasanaya nomatha. karunakara sampurna deshanawa pracharaya karanna.. bohoma wadagath deshanawak…. oba samata pin… 
    saminda mahathage wenath deshana athinam eya pracharanaya karanna…

Leave a Reply