Misaditu Athharimu – Ven Gangodawila Soma Thero

මිසsomahimiදුටු අත්හරිමුපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

අසාර දෙය සාරවත් යයි අදහස් කරනවා නම්, සාර දෙය අසාර ලෙස දකිනවා නම් ඒ තැනැත්තන් කිසි දිනක සාරත්වයකට පැමිණෙන්නේ නැත.

හේතුව, ඒ ඇත්තන් හැසිරෙන්නේ මිත්‍යා සංකල්පයන්ගෙන් නිසා.

එසේ නම් සම්මා සංකල්පනා ඇතිකර ගෙන සාරවත් දෙය සාරවත් ලෙසට දකින්නේ කෙසේ ද?

මෙම දේශනාවෙන් ඔබට මේ ධර්ම කරුණ ගැන මනා විග්‍රයක් ලබා ගත හැක.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1104

Leave a Reply