Kalama Suthraya , Anguttara Nikaya – Ven Gangodawila Soma Thero

somathero_360px_12_12_12කාලාම සුත්‍රය – අංගුත්තර නිකාය

ගංගොඩවිල සෝම හිමි

කාලාම සූත්‍රය ආශ්‍රයෙන් මෙම ධර්ම දේශනය අද කාලයට ගලපා අපට සිතන්න යමක් සෝම හාමුදුරුවන් එදා දේශනා කළා. එය අදටත් වලංගු නොවේ ද? හොදින් සවන් යොමු කරන්න. අප සිංහල ජාතියට වැරදුන, ඉදිරියටත් වැරදින තැන සොයා ගෙන එයට පිලියම් සෙවීමට කාලය දැන් පැමිණ ඇත.

අපේ සිංහල දරුවන් දැනගන්න ඔය ඇත්තන්ට මේ රටේ අනාගතයක් නැහැ කියලා. බලන්න අද 80% අන්‍යාගමික දරුවනට ඉංග්‍රීසි , දෙමල, සිංහල පුළුවන්. කොහොමද අපේ සිංහල දරුවන්ට? ඔවුනගෙන් 80% කට ඉංග්‍රීසිත් බැහැ, දෙමළත් බැහැ. දැන් හිතන්න මේ ජ්‍යාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසි නොදන්න නිසා උසස් රැකියාවලට කව්ද එන්නේ කියල.

එදා සෝම හිමි කියූ මේ කථාව අද 2012 වන විට සැබෑ වෙලා නැද්ද? බලන්න අද ආයතන වලට ගොස් පරීක්ෂා කරලා.

.

 Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1089

Leave a Reply