භාවනා කිරීමට චරිතයාගෙන් චරිතයාට ගැලපෙන්නාවූ කර්මස්ථාන ගැන සහ භාවනා කිරීමෙන් ලබාගත හැකි ආනිසංස ගැන මනා පැහැදිලි කිරීමකින් පසු, එක් එක් භාවනා වැඩීමෙන් ලබාගත හැකි ධ්‍යානයන් පිලිබදව විග්‍රයන්, විශේෂයෙන් අනාපානසති භාවනාව මුල සිටම ආරම්භ කරනා පිලිවෙල, සහ ධාන්‍ය මට්ටම් වලට ලගාවීමෙදී නිමිති පහල වන ආකාරය (පරිකර්ම නිමිත, උද්ග්‍රහ නිමිත්ත, පටිභාග නිමිත්ත ) සහ උපචාර, අර්පනා සමාධි මට්ටම් ලැබීම සහ එම ධාන්‍යන් වශී බවට පත්කරගන්නා ආකාරයත් එම ධ්‍යාන මට්ටම් නිසි ලෙස, නිසි අවස්ථාවේ උපයෝගි කර ගනිමින් විපස්සනාවට යොමු විය යුතු ආකාරය, ක්‍රමයෙන් ගැඹුරට යමින් පූජ්‍ය නා උයනේ මහනාහිමිපාණන් වහන්සේ විසින් දේශිත මෙම විසිතුරු ධර්ම දේශනාවෙන් සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
.
2 comments
i like meditation………
Sadu Sadu Sadu…..
Bohoma pin mewani arthawath dharma dhanayak labadeema…
oba siyalu denatama shantha u nirwanabodaya pinisama me dhanaya hethu wewa sadu!!!!!!!!!!