යෝගාවචරයා තුල තිබිය යුතු උසස් ගුණධර්මයන්
– පූජ්‍ය මාතර ශ‍්‍රී ඥානාරාම හිමි.
අද බලාපොරොත්තු වෙන්නෙ විදර්ශනා භාවනාවක් දිගට පවත්වා ගෙන යා යුතු පිළිවෙලවල් අතුරින් එක්තරා පිළිවෙලක්.
විදර්ශනා භාවනාවක් පටන් ගන්නා යෝගාවචරයා තුල තිබිය යුතු උසස් ගුණධර්මයන් සම්බන්දව කොපමනවත් තේරුම් කර ගෙන ඇති,
පදහානියංග පහ සම්පූර්ණව තියෙනවා නම් වරදින්නේ නැතිව සමඨ භාවනාවකින් හෝ විදර්ශනා භාවනාවකින් නියම ඵල සලසා ගන්න පුළුවන් වෙන වා.
.
Recent Comments