පිරිත් කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්, ඒ බුද්ධ කාලීන සූත්‍ර දේශනා සහ පසුකාලීන සෙත් පිරිත් දේශනායි. බුද්ධ කාලීනව බුදුන් වහන්සේ සහ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනා ත්‍රිපිටකය ආශ්‍රිතව දැකගන්න පුලුවන්. ඒ සියල්ලම පාහේ ‘නිවන් මඟ’ අරමුණු කරගත් දේශනා. නමුත් පසුකාලීනව මහායානිකයන් විසින් ප්‍රබන්ධ කරපු පිරිත් දේශනා සහ වෙනත් පසුකාලීන පිරිත් දේශනා කිහිපයක් තියෙනවා. ඒවා බුදු දහම සමඟ ඈඳා …
Category: News & Updates
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22520
May 15
පන්සිල් රකින්නන් සඳහා පමණයි – පූජ්‍ය අකුරැස්‌සේ සද්ධම්මානන්ද හිමි
සීලය යනු කරණම්කරුවකුට වේදිකාවකි. වේදිකාව ශක්‌තිමත් නම් සමබර නම්, සුමට නම් කරණම් ගැසීම පහසුය. සීලය ගොයමට කුඹුරකි. කොටා මඩකර පෝරා ගා ඇත්නම්, වැපිරීමට අස්‌වැද්දීමට පහසුය. සීලය නිවසකට අත්තිවාරමකි. ශක්‌තිමත් අත්තිවාරම මත නිවස ගොඩනැඟීම පහසුය. වේදිකාව තැනුවද කරනම් නොගසයි නම්, බිම සැකසුවද, වී නොවපුරයි නම්, අත්තිවාරම මත කණු, බිත්ති, වහළය නොතැනේ නම්, ප්‍රතිඵලය හිමි නොවේ. සිල්වතාට …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22447
Apr 23
ආගම නමින් මෝඩකම් කරන සිංහල බෞද්ධයෝ
රාහුල හාමුදුරුවන් පිළිබඳ විශේෂ උත්සවයක් මේ නොබෝදා කොළඹ දී පැවැත්වුණා. අපේ රටේ බෞද්ධ යතිවරුන් අතරින් ශ්‍රේෂ්ඨ ගණයෙහිලා සැලකිය හැකි යතිවරයාණන් වහන්සේ කෙනකු ලෙස රාහුල හිමියන් හඳුන්වන්න පුළුවන්. උන්වහන්සේගේ ප්‍රඥාවන්තභාවයට කිට්ටු වෙන්න ලේසියෙන්ම වෙනත් බෞද්ධ භික්ෂුවකට බැහැ. ඒ ප්‍රඥා මහිමයෙන් උන්වහන්සේ මිථ්‍යා දෘෂ්ටික මතවාදවල එල්බගෙන සිටින බොහෝ මෝඩ සිංහල බෞද්ධයන්ට සැබෑ බුදුදහම කුමක්ද යන්න මනාව පහදා …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22434
Apr 16
සද්ධාතිස්ස රජු ශ්‍රද්ධාවෙන් පුබුදුවාලූ කාලකාරාම සූත්‍ර දේශනාව
බුද්ධරක්ඛිත හිමියෝ ධර්ම දේශනාව පටන් ගත්හ. සද්ධාතිස්ස රජු හැම පොහොය දිනකම සිල් සමාදන් වීම සිරිතක් කර ගෙන සිටියේය. මෙදින ද අමාවක පොහොය දිනය වූයෙන් උපෝසථ සීලය සමාදන් වු රජු සුමධුර ධර්ම දේශනාවකට සවන් දීමේ ආශාවෙන් සිටියේය. මිහින්තලේ පැවැත්වෙන සුවිශේෂ ධර්ම දේශනය පිළිබඳ රජුට අසන්නට ලැබිණි. රජු අතවැසියන් සමග එහි ගියේය. රජු එහි යන විට අඳුර …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22416
Apr 15
පන්සිල් නිසි පරිදි රකිමු – මුරුද්දෙනියේ ධම්මරතන හිමි
බෞද්ධයාගේ නිත්‍ය සීලය වන්නේ පංච සීලයයි. මෙය කම්සැප වින්දනය කරන හා නොකරන සියලු දෙනාට පොදුවේ ආරක්ෂා කළ හැකි ප්‍රතිපදාවකි. කාමභෝගි ජීවිතයක් ගෙවන අයෙකුට පන්සිල් රැකීම බාධකයක් නොවේ. එසේම ආගමික භේදයකින් තොර සමාජීය වටිනාකමකින් අනූන පොදු ප්‍රතිපදාවක් ලෙස පංච සීලය හඳුනාගත හැකි ය. පංච සීලය නිවැරැදිව ආරක්ෂා කිරීමේ දී එහි අංශ දෙකක් ඇති බව වටහාගත යුතු …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22390
Apr 09
වරක් පන්සිල් සමාදන්වී එය රකින කෙනෙකුට නැවත නැවත පන්සිල් සමාදන් වීමෙන් ප්‍රයෝජනයක් ඇත්තේ ද? පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන්
පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිත “ධර්ම විනිශ්චය “ නම් කෘතියෙන්පිටපත් කර ගන්නා ලදී.(.(පිටු අංක 183 සිට 184) ඇතැම් අතිපණ්ඩිතයන් “වරක් සමාදන්වූ ශීලය ඇතිනම් නැවත නැවත සමාදන් වන්නට උවමනා නැත, එයින් ප්‍රයෝජනයක් නැතය” කියන්නේ ඔවුන් කුශලාකුශල විභාග නො දන්නා බැවිනි. දිනකට කීවරක් පන්සිල් සමාදන් වුවත් වැඩක් මිස එයින් කාටවත් වන අවැඩක් නැත. Download මෙම …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22387
Apr 01
වස් වැසීමවත් අවශ්‍ය නුවණට හුරු වැඩකැයි මටනම් නොවැටහේ – අද ලක්දිව පවත්නා තත්වයේ හැටියට , වල්පොල රාහුල හිමියන්
උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’ අද ලක්දිව පවත්නා තත්වයේ හැටියට, භික්ෂූන් වහන්සේලාගේ වස් වැසීමවත් අවශ්‍ය නුවණට හුරු වැඩකැයි මටනම් නොවැටහේ: පන්සලේ ඔප්පුව භික්ෂුන් වහන්සේ නමටය: නැතහොත් පන්සල ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් ඒ භික්ෂුවට අයත් වූවකි. එය ගොඩනගන ලද්දේ භික්ෂුවගේ බලවත් මහන්සියෙනි. මුළු අවුරුද්දම ඒ භික්ෂුවගේ පදිංචිය මේ පන්සලේය. පිටතකට ගොස් සතියක් ගත කළොත් ඒ ඉතාම …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22375
Mar 24
Most Ven. Aggamaha Panditha Kotugoda Dhammawasa Mahanayake Thera Passes Away
Most Venerable Aggamaha Panditha Kotugoda Dhammawasa Thera, the Mahanayake of the Sri Lanka Amarapura Maha Nikaya passed away yesterday (22) morning at the age of 88 while receiving treatment at a private hospital in Colombo. The Most Venerable Aggamaha Panditha Maha Nayake Kotugoda Dhammawasa Thera was born on January 23, 1933 in the village of …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22352
Mar 15
Is Buddhism a Philosophy or a Religion? – Bhikkhu Walpola Rahula
“The question has often been asked; Is Buddhism a religion or a philosophy? It does not matter what you call it. Buddhism remains what it is whatever label you may put on it. The label is immaterial. Even the label ‘Buddhism’ which we give to the teachings of the Buddha is of little importance. The …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22349
Mar 15
“අටමහ කුසල්” – මා සිතන හැටියට මෙය ද ලාභ ප්‍රයෝජන ලැබීමට යොදන ලද ප්‍රයෝගයකි. වල්පොල රාහුල හිමි
“ ප්‍ර: කඨිනං ච පරික්ඛාරං වාසදානංච උත්තමං බුද්ධ පපමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලෙඛණං ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා කාරණමපිච කරණං වච්චකුටියා, අට්ඨපුඤ්ඤානි වුච්චරෙ මේවා අටමහ කුසල් හැටියට ප්‍රසිද්ධය. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද? උ: මා සිතන හැටියට මෙය ද ලාභ ප්‍රයෝජන ලැබීමට යොදන ලද ප්‍රයෝගයකි. – >>> “සත්‍යොදය” වල්පොල රාහුල හිමි 1.කඨින චීවර පූජා කිරීම 2. අටපිරිකරදීම 3. …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22347
Recent Comments