Category: Ven Gangodawila Soma Thero – Audio

Deva Sankalpa – Ven Gangodawila Soma Thero

දේව සංකල්ප – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අද අපේ බෞද්ධ ජනතාව ලොකු අවුලක වැටිල සිටින වකවානුවක් මේක එක පාරට අදට ආවේ නැහැ. කාලාන්තරයක් තිස්සේ ආපු ගමනක අවස්ථාවක් තමයි මේ. ඇත්තෙන්ම අප අද ඉන්නේ ඉතාමත්ම භයංකාර අවස්ථාවකයි. ඒ බියකරු බව කාටවක්වත් නොවේ එය උදාවෙලා තියෙන්නේ සම්බුද්ධ සාසනයටයි. බොහෝ විට අපේ ඇත්තන් බුද්ධාගම මොකක් ද? හින්දු ධර්මය …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15511

Pancil Rakeema 01 – Ven Gangodawila Soma Thero

පංසිල් රැකීම පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි පංසිල් ගන්නේ ඇයි? ඇයි මම පංසිල් ගත්තේ කියා දැනගෙන ද පංසිල් ගත්තේ? විහිලුවකට වත් බොරු නො කියන, පංසිල් රකින අය කවුරුන් ද? හාමුදුරුවන් පංසිල් දෙන නිසා. පංසිල් අරගෙන  රකින්නේ නැත්තේ උපාසක චංඩාලයන් සහ උපාසක චංඩාලියන් බවත් පංසිල් රකිමින් දැහැමි සමාජයක් බිහිකිරීම උදෙසා උර දීමටත්   බුදුසසුණ රැක ගැනීම උදෙසා සෝම …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=275

Theruwan Sarana Yaama – Ven Gangodawila Soma Thero

තෙරුවන් සරණ යෑම – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි තෙරුවන් සරණ යෑමයි අද ධර්ම දේශනාවෙ මාතෘකාව. මේ මාතෘකාව යොදාගන්නට හේතුව අද  අපි තෙරුවන් සරණ ගියාට බොහෝ දෙනෙක් මෙහි අර්ථය තේරුම් ගෙන නැහැ.  බලන්න ඔය බේබදුකම නිසා කොච්චර සිංහලයන් පිරිහිලා ද කියල. අනේ මෙහෙමත් ඔළු නැති සිංහල ජාතියක්. දුරින් ම දුරු කරන්න. ඔය මත්පැන්, සිගරට්, මති කුඩු. …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1068

Misaditu Weemen Budusasuna Wenase – Ven Gangodawila Soma Thero

මිසදුටු වීමෙන් බුදුසසුන වැනසීම. පූජ්‍ය  ගංගොඩවිල සෝම හිමි නිවැරදි දේ වැරදි බවට දැකීම, වරදෙහි නිවැරදි බව දැකීමත් ගන්නා යම් සත්වයෙක් වේද එය මිත්‍යාදෘෂ්ඨියයි. එසේ මිත්‍යාදෘෂ්ඨිය සමාදම් වන, එල්බ ගන්නා යම් සත්වයෝ වේ ද, එම සත්වයෝ දුගතියට පැමිණේ. Download .

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=283

Kalama Suthraya , Anguttara Nikaya – Ven Gangodawila Soma Thero

කාලාම සුත්‍රය – අංගුත්තර නිකාය ගංගොඩවිල සෝම හිමි කාලාම සූත්‍රය ආශ්‍රයෙන් මෙම ධර්ම දේශනය අද කාලයට ගලපා අපට සිතන්න යමක් සෝම හාමුදුරුවන් එදා දේශනා කළා. එය අදටත් වලංගු නොවේ ද? හොදින් සවන් යොමු කරන්න. අප සිංහල ජාතියට වැරදුන, ඉදිරියටත් වැරදින තැන සොයා ගෙන එයට පිලියම් සෙවීමට කාලය දැන් පැමිණ ඇත. අපේ සිංහල දරුවන් දැනගන්න ඔය …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1089

Misaditu Athharimu – Ven Gangodawila Soma Thero

මිසදුටු අත්හරිමු – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අසාර දෙය සාරවත් යයි අදහස් කරනවා නම්, සාර දෙය අසාර ලෙස දකිනවා නම් ඒ තැනැත්තන් කිසි දිනක සාරත්වයකට පැමිණෙන්නේ නැත. හේතුව, ඒ ඇත්තන් හැසිරෙන්නේ මිත්‍යා සංකල්පයන්ගෙන් නිසා. එසේ නම් සම්මා සංකල්පනා ඇතිකර ගෙන සාරවත් දෙය සාරවත් ලෙසට දකින්නේ කෙසේ ද? මෙම දේශනාවෙන් ඔබට මේ ධර්ම කරුණ ගැන මනා …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1104

Pancil Rekeemen Lebena Prathilabha Paha – Ven Gangodawila Soma Thero

පන්සිල් රැකීමෙන් ලැබෙන ප්‍රතිලාභ පහ (5)  පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි බුදුරජානණ් වහන්සේ පංච දුෂ්චරිතය පිළිබදව එහි ආදීනව දක්වමින් දේශනා කොට වදාළ ගාථා ධර්මයක් තමයි මෙම ධර්ම දේශනාවට පාදක කර ඇත්තේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ බෞද්ධයන්ට නෙමේ එදා, කියන එක අප හොදට මතක තියා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පංචදුෂ්චරිතය පිළිබඳව දේශනා කළේ සත්වයාට. බෞද්ධයන්ට විතරක් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1100

Paspaw – Ven Gangodawila Soma Thero

විජය කුමරා මෙම දිවයිනට පැමිනෙන විටත් අපගේ හෙල රජවරුන් මෙම දිවයින දැහැමින් පාලනය කර ඇත.  

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6441

Ape Sitheeme Nidahasa – Ven Gangodawila Soma Thero

අපේ සිතීමේ නිදහස පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි බුදුදහමේ දී තිබෙන සිතීමේ නිදහස පිලිබඳව සාඛ්ච්චා කිරීමේ දී කාලාම සූත්‍රය, බුදුරජාණන් වහන්සේ බෞද්ධයෙකු විසින් සිතිය යුතු ආකාරය, පිලිපැදිය යුතු අකාරය සර්වාකාරයෙන් විග්‍රහ කොට දක්වා තිබෙනවා. එම නිසා මේ කාලාම සූත්‍රය බෞද්ධයන් අතර බොහොම ප්‍රසිද්ධයි. හැබැයි සමහරක් වෙලාවට පේනවා කාලාම සූත්‍රය වැරදි කොනින් අල්ලා ගෙන ඉන්නවා කියල. බුදුරජාණන් වහන්සේගේ විමසීමේ …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1102

Aryashtangika Margaya – Ven Gangodawila Soma Thero

ආර්ය්‍ය අෂ්ථාංගික මාර්ගය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි බුදුරජාණන් වහන්සෙ ලෝකයට පහල වුයේ මේ මාර්ගය ලෝකයා හට පෙන්වා දෙන්නට යි. පුරාණ බුදුවරුන් සොයා ගත්ත නගරය සොයා ගත්තා කීවා.  අපේ හැම ක්‍රියාදාමයකටම අරිඅටෙහි මග සම්බන්ද නැත්නම් අපට කියන්න පුලුවන් කමක් නැහැ අප බෞද්ධයෝ කියා. පැවිද්දාට සේම ගිහි ජීවිතයක් ගත කරන ඇත්තන්ටත් ඇත්තේ අරිඅටෙහි මාර්ගයයි. ගිහි, පැවිදි …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1096