Appamada Sutta – Ven Na Uyane Ariyadhamma Thero

Na_Uyane_Theroඅප්පමාද සුත්‍රය – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

බුදුරජානණ්වහන්සේ විසින් සැවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩසිටිනා කාලයේ දී, පසේනදී කෝසල මහා රජතුමානණ්ගේ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් දේශනා කරන ලද අප්පමාද සුත්‍රයෙහි ගාථා තුනක් ධර්ම දේශනය සදහා මාතෘකා කරගෙන ඇත.

මෙලොව ප්‍රාර්ථනා මුදුන් පමුනුවා ගැනීමට හා පරලොව සුගතිය, නිවන ලබාගැනීමට ඒකායන මාර්ගයක් තිබේ ද? සෑම කෙනෙක් ම කැමතියි වැඩි කලක් ජීවත් වන්න. එම නිසා ආයුෂ ප්‍රර්ථනා කරයි, නිරෝගි සුවය ප්‍රාර්ථනා කරයි. ශරීර වර්ණයත්, ගුණ වර්ණනාවත් ප්‍රාර්ථනා කරයි. මතු ස්වර්ග ලෝකෝත්පත්තිය ප්‍රාර්ථනා කරයි. මේ සියලු සැප ලබා ගන්නේ කෙසේද?

නා උයනේ මහනාහිමි මෙම ධර්ම දේශනයෙන් මේ සියලු සැප ලබා ගැනීමේ බුදුරජාණන්වහන්සේ  දෙසූ මාර්ගය මැනවින් පැහැදිළි කරයි.

[youtube]s0gkN9kI2eM[/youtube]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9329

Leave a Reply