පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි
සසුන බැබළවූ තවත් මහා ආලෝකයක් අතුරුදහන් වුනා
සසුන බැබළවූ තවත් මහා ආලෝකයක් අතුරුදහන් වුනා. සමතිංසත් පාරමි දම් පුරමින් මාර පරාජයකොට මතුන් ලොව්තුරු අභිසම්බෝධියෙන් සසර කෙලවර දකිත්වා.
.
කෙසේ කියන්න ද, කෙසේ සිතන්න ද ස්වාමිනි ඔබවහන්සේගේ ගුණ මහිමය. ඒ අප්‍රමාණ ගුණ මහිමය මෙතෙකයි කියා ලියා අවසන් කරන්න ද? ඔබ වහන්සේ අපට ආලෝකයක් වූ වා.
.
සීලයෙන් සුපරිශුද්ධ වූ තවත් අති දුර්ලභ පුන්‍යාත්මීය ජීවිතයක් සසනඹර අඳුරු කරමින් මෙසේ අවසන්විය. තුන් ලොවක් සනසාලන්නට මතු බුදු බවම ලැබේවා යයි ප්‍රාර්ඵනා කරමු.
Recent Comments