සත් අනුපස්සනා – අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ
සැපය-සම්පත්තිය ලඟා කරගැනීමටත්, දුක ඉවත් කරලීමටත් මේ ලෝකයේ සත්වයෝ බරපතල මහන්සියක යෙදෙති.
ඒත් තමතමන්ගේ සිතුම් පැතුම් සපුරා ගැනීමට නො හැකි වී දිගින් දිගට ම තැවෙන්නාහ.
” සැප වින්දනයට අප ආසා කළෙමු. ඒ සදහා ම නොයෙක් දේ රැස් කළෙමු. සැපැත් වින්දෙමු. ඒත් සැනසිල්ලක් නැහැ…….
මෙයට හේතුව කුමක් ද? නියම සැපය කුමක් ද?
Recent Comments