Etta Dhamma Suttra – Anguththara Nikaya

Sepaඉට්ට ධම්ම සුත්‍රය, අංගුත්තර නිකාය

සැප විදීමට කැමතිද?

ඉෂ්ටවූ, කාන්තවු, මනාපවූ, ලෝකයේ දුර්ලභවූ, පංචධර්මයන් (ආයුෂ, වර්ණ, සැප, යසස, ස්වර්ග) යාඥාකිරීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් හෝ නොලැබේ.

ඒවා ලැබීමට නම්, ඒ සදහාවූ කුසලප්‍රතිපදාවන් පිලිපැදිය යුතුවේ.

ඉට්ට-ධම්ම-සුත්‍රය

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1483

Leave a Reply