Aryashtangika Margaya – Ven Gangodawila Soma Thero

somathero_360px_12_12_12ආර්ය්‍ය අෂ්ථාංගික මාර්ගය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

බුදුරජාණන් වහන්සෙ ලෝකයට පහල වුයේ මේ මාර්ගය ලෝකයා හට පෙන්වා දෙන්නට යි. පුරාණ බුදුවරුන් සොයා ගත්ත නගරය සොයා ගත්තා කීවා. 

අපේ හැම ක්‍රියාදාමයකටම අරිඅටෙහි මග සම්බන්ද නැත්නම් අපට කියන්න පුලුවන් කමක් නැහැ අප බෞද්ධයෝ කියා. පැවිද්දාට සේම ගිහි ජීවිතයක් ගත කරන ඇත්තන්ටත් ඇත්තේ අරිඅටෙහි මාර්ගයයි. ගිහි, පැවිදි දෙපාර්ශයම එල්ල කරන්නේ නිර්වානයයි. 

බොහෝ අයට ආර්ය්‍ය අෂ්ථාංගික මාර්ගය  මොකක් ද කියන එක පිළිබඳව, එය ගිහි ජීවිතයට සම්බඳ කර ගන්නේ කෙසේ ද කියන එක ගැන හරි වැටහීමක් නැහැ.කොහොමත් මග මොකක් ද කියා දන්නේ නැත්නම් යන්න බැහැනෙ. බලන්න ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් මොකක් ද සම්මා දිට්ඨි කියා අහපු ගමන්ම දෙන්නේ “හරි දැකීම” යන පිලිතුරයි. හරි දැකීම කියලා කියපුවාම කොහොමද තීරනය කරන්නේ හරි දැකීම මොකක් ද කියා? …….

1 වෙනි කොටස

Download

2 වෙනි කොටස

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1096

Leave a Reply