“කල්‍යාණ මිත්‍ර සම්පත්තිය” නා උයනේ අරියධම්ම මහනාහිමි සම්මා සම්බුදුරජානණ් වහන්සේ අතීත, වර්තමාන, අනාගත කාලත්‍රයට අයිති සර්ව ධර්මයන් අතට ගත් නෙල්ලි ගෙඩියක් සේ අඩුවක් නැතිව දැක වදාළ නිසා සම්මා සම්බුද්ධ නම් වේ. බුදුරජානණ් වහන්සේගේ සියල්ල දක්නා වු සර්වඥනථා ඥාණයෙන් දේශනා කොට වදාළ “කල්‍යාණ මිත්‍ර සම්පත්තිය” පිලිබද ධර්ම දේශනාව නා උයනේ අරියධම්ම මහනාහිමි මනා ලෙස විග්‍රහ කර ඇත. …
Category: Ven Nauyane Ariyadhamma Thero – Audio
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9993
May 11
Karma Vibagaya – Ven Na Uyane Ariyadhamma Thero
කර්ම විභාගය – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි ලොව බුදුරජානණ්වන්සේ නමකට හැර වෙන කාටවත් තත්වකාරයෙන් ගත නොහැකි අචින්තනීය ධර්මයන් හතරෙන් එකකී කර්ම විෂය. නමුත් මෙම කර්මය කියන එක හසුරුවන ආකාරය අවබෝධ කර ගැනීමෙන් කර්මය ගැන බියක් නොමැතිව තමන්ගේ ජීවිතය සුගතියට, නිවනට පමුනුවා ගන්න පහසු වෙනවා. එම නිසා මේ සම්බන්දව අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. සැප/දුක් විදිමින් …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8787
Apr 06
Samatha Vipassana – Ven Na Uyane Ariyadhamma Thero
සමථ සහ විපස්සනා අරමුණු – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි ආරම්මන උපනිජ්ජාන අරමුණු, ලක්ඛණ උපනිජ්ජාන අරමුණු පැහැදිළි කිරීමෙන් සමථය සහ විපස්සනාව ගැන මනා පැහැදිළි කිරීමක් සහ එක් එක් සමථ භාවනා අරමුණු වලින් ලබාගත හැකි ධ්‍යාන මට්ටම් ගැනද, ශාන්ත පදය ගැනද අවබෝධයක් මෙම දේශනාවෙන් අප හැමට ලබාගත හැක. Download
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5807
Feb 19
Arya Ashtangika maga – Ven.Na Uyane Ariyadhamma Thero
ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි සාදු.!සාදු.!සාදු.! ඔබවහන්සේට පින්සිද්ද වේවා.! මෙවන් ඉතාමත් අනර්ග දේශනා අපව තව තවත් ධර්මය තුලට රැගෙන යන අතර. නමස්කාරයෙන් ආරම්භ කර, පන්සිල් තුලින්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හරහා අභිධර්මය තුලට ක්‍රමයෙන් ඔබවහන්සේ මේ උතුම්වූ ධර්ම දේශනයෙන් අපිව රැගෙන යන්නේ, අප තුල පවතින්නාවූ ධර්ම ගැටලු රැසකටද පිලිතුරු සපයමිනි. ( ආර්ය …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5829
Feb 15
Viriya Paramitha – Ven Na Uyane Ariyadhamma Thero
වීර්‍ය පාරමිතා – නා උයනේ අරියධම්ම මහනාහිමි Download
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5826
Feb 01
Parabawa Suttraya – Ven Na Uyane Ariyadhamma Thero
පරාභව සුත්‍රය – නා උයනේ අරියධම්ම මහනාහිමි Download
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5824
Recent Comments